Motivation වලින් විභාග පාස් වෙන්න බැහැ. Neuroplasticity, Dopamine පාලනය සහ Active Recall හරහා ඔබේ මොළය විභාග ජයග්‍රහණයට හැඩගස්වන විද්‍යාත්මක ක්‍රමය.